Skip to content

Oba Enna Aye

Bathiya n Santhush
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සීත හිමිදිරියේ පාට විසිරෙයි අහසේ ලෝකෙටම රහසේ ඉගිලෙන්න පෙම් හීන යායේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ -- music intro -ready මල් පෙති ඇහැරෙන යාමේ කාටද ලා හිරු ඉඟි කෙරුවේ සීතල පිනි පොද අතරේ මගේ හිත දැන් උණුහුම් වේ උතුරා ගලනවා හැඟුම් දෑලේ වළා සේලෙක පැතුම් පැටලේ සිහිල් පින්න මැදින් එන්න ආයේ සීත හිමිදිරියේ පාට විසිරෙයි අහසේ ලෝකෙටම රහසේ ඉගිලෙන්න පෙම් හීන යායේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ මල්වර සිතිවිලි පෑරේ කාටද මල්හීසර වැදුනේ ආදර සුළඟක පහසේ මගේ සිත දැන් සිහිලැල් වේ උතුරා ගලනවා හැඟුම් දෑලේ වළා සේලෙක පැතුම් පැටලේ සිහිල් පින්න මැදින් එන්න ආයේ සීත හිමිදිරියේ පාට විසිරෙයි අහසේ ලෝකෙටම රහසේ ඉගිලෙන්න පෙම් හීන යායේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ.