Skip to content

Oba Dannawanm

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විදින තරම් එක කදුල උනත් නෙතු යටට ඇවිත් යලි ඔබේ පයට පෑගෙනවානම්..// එක මලක් තනන්නට රුවට රුවින් ගහ වැල දුක් ගින්දර විඳින තරම් ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත් විෂ තුඩින් පෙලා රිදවනවානම්... ඔබ දන්නවනම් ..../ දස මසට වඩා පුරනා පෙරුමන් ලොව හදන වඩන මවුවරුනි උතුම් මට කියා දෙන්න ලොව ඇතිද ඉතින් වෙන අරුතක් මේ දිවියේ උතුම් ඔබ දන්නවනම් ...//