Skip to content

Adaraya Nethu Kandulu Salayi

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආදරය නෙතු කඳුළු සලයි ඔබේ ලෝකෙට යන්න එන්න බැරිවේවි සිත සිර කුටියේ සුසුම් හෙලයි විරහා තාපයේ පුළිඟු දවයි ආදරයේ නෙතු කඳුළු සලයි මිරිඟු දියෙන් සා පවස නිවෙන තුරු තරු එළියක් රෑ අඳුර නිවෙන තුරු // බලා හිදි පෙර නොපෙනන ආකාසේ ඔබේ පෙමට මට වරම් නොමැති සසරේ ආදරයේ නෙතු.... වසන්තයේ මල් කැකුළු පිපෙන තුරු සුසුමන් වියැකී සිනහ නැගෙන තුරු // බලා හිඳිමි යළි පෙරදා රෑ වාගේ සිහිනයකින් හෝ වඩිනා තුරු ආයේ ආදරයේ නෙතු