Skip to content

Wen Wenna Puluwan Nam

Damith Asanka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

වෙන් වෙන්න පුළුවන් නම් වෙන් වී ඔබ යන්න එපා අපේ ආදරේ ගැන ආයෙත් කතාකරන්න කඳුළු විඳ ගන්න හැකිය මගේ නෙතට // අපේ ආදරේ වෙනුවෙන් කඳුළු නොසලන්න වෙන් වෙන්න .... ඉතින් කවදාවත් නොවේ හමුවීමක් // අපේ ආදරේ හරියට රේල් පීලි දෙකක් වෙන් වෙන්න ...