Skip to content

Lengathu Pema

Roshan Shantha Bulegoda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති අපමණ සිතුවිලි දයාබරයි ඉටු නොවනා බව දැන සිටිනාමුත් ඔබම පතා සිත පෙරුම් පුරයි ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව ද මා නෙතු විමසන එකම රුවයි // ළය මත පිබිදුණු උණුසුම රඳවන සිහිලස පිරි ඔබ නවාතැනයි ලෙන්ගතු පෙම ...... ලොව ගැරහුම් සැඩ පහරක් වූ වද අසම්මතේ පෙම් මල් පුබුදයි // වෙන්වීමක් ගැන සිත අහලක නැති මගෙ සිත ඔබ හා ගමන් කරයි ලෙන්ගතු පෙම ......