Skip to content

Pera Sansareka

Lakshman Hewawitharana
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පෙර සන්සාරෙක හමුවූ මතකය සොයාන ආවට නුබ හොරැහින් හැම සන්සාරේම වෙන්වී යන්නද අපි හමුවී උන්නේ ඇයි මෙලෙසින් පියාගන්න තුරු තියාගන්න හිස ඔබේ ඔය ලය මට ඉල්ලනවා නිවන්න කදුළැලි දවසක් එනකල් සඳ මගේ තනිකම විමසනවා කියාගන්න බැරි දහසක් සිතුවිලි හිත ලග තනිවී ඉකිලනවා ඔබ ලග නැති හැම දවසක් පාසා තනිකම මගේ තනියට එනවා තනිකම මගේ තනියට ලං වෙනවා