Skip to content

Camilla

Nisala Kavinda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නුඹ දුටු විගස මා හද ඉපිලී ගියේ ඔය රන හංස ලැම මාව සිදුහත් කලේ මං ආසයි නුඹව දකින්නට නුඹේ හදවතේ පිටු පෙරලන්න අපේ කතාව අපිම ලියන්න පිටසක්වල විහිලු කරන්න මට ළංවුනේ ආදරේ නම් ගිනිගත්තේ මේ රාගයෙන් නම් හිතවන්තී නුඹේ හිත අරන් යන මන්තීරු නම් අරහං Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් මං අදත් එනගමන් මග සංසාරේ පුරාවට මං පාරමිතා පිරූ සීතා නුඹව දෙන්නෑ කාටවත්ම මේ හද කුටියේ නුඹව හිර කරන් ඉන්නේ පතුලෙම ඒ ගැඹුර මගෙන් නොඅසන් මිනුම නොඅසන් හිමාලයෙන් දහසක් හිතුවත් බෑ රාමලා දහසක් සේනා පිටින් ආවත් වැඩක් නෑ ඕනෙ යුද්දේකට මේ හිත ready දැන් හිත නුඹ මගේ වෙනවනේ අද හෙට එළිවෙනකල් මට ඉවසන්න බෑ මුහුණ දකිනකන් මේ මොහොත ගෙවන්න බෑ බඩගිනි ඇවිලෙයි මට ඒකෙන් වැඩක් නෑ රාවණා එන්නේ උඩින් මංතීරු නම් පලක් නෑ වෙනදේ වෙනවා නුඹව මගේ වෙනවා මේ රජකම හැරදා මේ සේනාව පරදා මා සැමදේ හැරදා මම නුඹව අරන් යනවා Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් මං ආසයි නුඹව දකින්නට නුඹේ හදවතේ පිටු පෙරලන්න අපේ කතාව අපිම ලියන්න පිටසක්වල විහිලු කරන්න මට ලංවුනේ ආදරේ නම් ගිනිගත්තේ මේ රාගයෙන් නම් හිතවන්තී නුඹේ හිත අරන් යන මන්තීරු නම් අරහං Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla Camilla උඹේ යන්තම් වැටුනු කෙහෙරැල් උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්