Skip to content

Giyen Ma Dinu

Dilantha Fonseka, Shiroma Fonseka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගීයෙන් මා දිනු දැය පුබුදන්නට ශෝක සුසුම් වැල් සිඳ බිඳලන්නට උතුරන හද තුළ දයා ගුණේ රන් මඟ පෙන්වූ පියාණනි// අදට වඩා හොඳ හෙටක් දිනන්නට බාධක අවහිර පවුරු බිඳින්නට// උතුරන හද තුළ දයා ගුණේ රන් මඟ පෙන්වූ පියාණනි ගීයෙන් මා දිනු... සරසවි ඇකයේ පහස ලබන්නට මියැසි රාවයෙන් ලොව පුබුදන්නට// වරම් දෙනු මා පියාණනි රන් මඟ පෙන්වූ පියාණනි// ගීයෙන් මා දිනු...