Skip to content

Suwadak Denewi Hadehi

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

චිත්‍රපටය: ජනක සහ මංජු (1978) (සුවඳක් දැනේවි හදෙහි ආදර ලෝකේ හා හා... කුමරෙක් ඇවිදින් සිටීවි, කුමරී කොහේද මා හා...//) කුමර චංචල කාලේ බඹර කිංකිනි නාදේ මාගේ වස්දඬු ගී රාවේ ගීත රැල්ලයි නාදේ රැව්දෙයි මහද කුල්මත් වෙයි සුවඳක් දැනේවි....// ලාලිත සෙල්ලම් වයසේ තරුණ යෞවන අහසේ පාට දේදුනු පායලා දෑත රන්වන් සීත මල් දම් දෑසේ රැව් දීලා සුවඳක් දැනේවි....// කුමර චංචල කාලේ.... සුවඳක් දැනේවි හදෙහි ආදර ලෝකේ හා හා... කුමරෙක් ඇවිදින් සිටීවි, කුමරී කොහේද මා හා...