Skip to content

Andura Nasannata

Punsiri Soysa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අඳුර නසන්නට පහනක් ලෙස දැල්වී හත්දිනත් තරු පොකුරේ ඔබ සැඟවේ...// මට අහිමිව යන ඔබේ සිනා කැකුලයි සමු ගන්නට බැහැ සිතේ හැඟුම් සසලයි සිත් රිදවන්නට සෙනෙහස මෝදු වෙලා අපි දෙන්නා අද දෙතැනක නතර වෙලා... අඳුර නසන්නට .../ දෙසිතක සැඟවුණු සෙනෙහස මතක තියේ හඬා වැටෙන්නට අපි නොදරුවන් නොවේ මට දුන් සවියම ඔබට සවිය වේවා තහනම් බැමි නැති ලොවකදි හමුවේවා... අඳුර නසන්නට ...//