Konda Namagena
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ...
මල්මද බිසව වගේ
ලස්සන මුහුණ ඔබේ
දත් නැති කට මට පෙන්වාලා
ආච්චි සිනහා වෙලා...
ආච්චි හැඩකාරී
අපේ ගෙදරට සීදේවි
රජ කාලේ වුණු කතා කියන්නේ
ආච්චි සිනහා වෙලා...