Skip to content

Mage Nopenena Adare

Prasanga Thisera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා දුටුව බව හඟවනු එපා...... සසරේ හමු වී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපා මට කලින් ඔහුට පෙම දුන් බව යළි යළිත් පවසනු එපා යළි යළිත් පවසනු එපා...... මගේ නොපෙනෙන....... සිහින අතරින් පෙනුනු සිහිනය සිහනයකි සඟවනු එපා දකින දුරකින් ළඟින් ඉන්නම් පෙනුනු බව පෙන්වනු එපා පෙනුනු බව පෙන්වනු එපා....... මගේ නොපෙනෙන.......