Wanabambaro
Annesly Malewana
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(වන බඹරෝ.. වන බඹරෝ..
රෝස මලක් පිපිලා බඹරෝ
වන බඹරෝ.. වන බඹරෝ..
රොන් ගෙන ආ හැකි වන බඹරෝ...//)
ඊයේ උදේමයි මල පිපුනේ
තව නැහැ රොන් මල තුල පිරුණේ
ටික දවසක් යන තුරු සෙවනේ
මල පිපුනාවේ මද පවනේ
වන බඹරෝ....
වෙන මල් වෙත මා නැත යන්නේ
රෝස මලයි මගෙ සිත ගන්නේ
සමනලයින් ඒ බව දන්නේ
ඒ ගැන නෑ මම වෙහෙසෙන්නේ
වන බඹරෝ....//