Anda Manda Nokaran Sitha
Asanka Priyamantha
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(අන්ද මන්ද නොකරන් සිත බැන්ද ආදරේ....//)
ලන්ද වෙල උඩින් පුර සඳ පායනා රැයේ
නින්ද නෑ මගේ ඇස ලඟ මන්ද කාරණා
මේ නිසල රාත්රියේ
හැන්දැ යාමයේ හමු වූ සුන්දරාවියේ
මන්දහාසයෙ උපමා සිය ගණන් තියේ
ඔය ඇස් කොණේ බැලුම් ලඟ සිත අසරණයි ප්රියේ
සිත අසරණයි ප්රියේ
අන්ද මන්ද නොකරන්....
මං නිසා නුඹේ සිත ලඟ කැළඹුණිද සිතුම්
හැරි හැරී බලා නොකියා කියනවා නෙතින්
අපි සිත් වලින් බැඳී ඉවරයි දිවිතුරා ඉතින්
මුළු දිවිතුරා ඉතින්....
අන්ද මන්ද නොකරන්...