Skip to content

Me Danenne

Amila Nadeeshani, Nalin Jayawardena
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මේ දැනෙන්නේ සංසාර සුවඳක්ද මන්දා // පින්සාර සුදු වතට උන්මාද වුණු තරම පවසන්න බෑ සිත ඔද්දල් වෙලා මනමාලකම් නැතිව මට ඉන්න දෙනවාද ඔබේ උණුසුමෙන් මන් මත්වෙලා මේ දැනෙන්නේ සංසාර සුවඳක්ද මන්දා // අර ඉස්සර දවසක වාගේ නෙතගින් බලා හිනැහෙන්න ආයේ අර ඉස්ස දවසක වාගේ හොරැහින් බලා පවසන්න ආයේ මේ දැනෙන්නේ ජිවිතේ ද මන්දා // හද සන්තකව තිබුණේ ඔය ඇස් දෙකට හිත බැඳි කුළුඳුල් සෙනෙහසයි හද සන්තකව රැඳුණේ ඔය ඇස් දෙකෙන් මට හෙලූ මල් හීසරයයි මේ දැනෙන්නේ ආදරය ද මන්දා මේ දැනෙන්නේ .....