Nathuwa Bari Hinda
Miron Fernando
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නැතිව බැරි හින්දා ඔබ සොයනවා
නොදැක බැරි හින්දා ඔබ සොයනවා
ඔබ දැනෙන හින්දා මම විඳිනවා
ඔබමයි එයා මට හිතෙනවා......
අවිහිංසකයි වගේ නොවුණත් ඔයා
හද නිවෙනවා නොදැනී පෙනුණත් ඔයා
මට ඉන්නවා ඔයා මම දන්නවා
(මම ඉන්නවා නොයා ඔබ දන්නවා.....//)
හිරිකඩේ සීතල වෙලා උණූසුම් කොපුල්
මම දෙන්නේ නෑ ඔබට යන්නට මගෙන්
මට ඉන්නවා ඔයා මම දන්නවා
(මම ඉන්නවා නොයා ඔබ දන්නවා.....//)
නැතිව බැරි......