Skip to content

Wadinna Dewathawi

Harsha Dhanosh
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හෝ හෝ යේ යේ... යේ යේ... රෝස පාට හාදුවක් ගෙනල්ලා. මුවගේ මගේ හරි සිරුවෙන් අතුරාලා ආදරේ ඔබ ඉල්ලනා විට හඩගා. ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා සෘංගාරෙන් සිතුවිලි පුබුදා දිගු දෑසේ රැස් වැටිලා වෙන දේකට වෙන්නට හැරලා සාදරයෙන් මා ඔබ පිලි ගත්තා... වඩින්න දේවතාවියේ මගේ. හෝ කියාලා දෙන්න ආදරේ අගේ... හෝ ... වඩින්න දේවතාවියේ මගේ හෝ කියාලා දෙන්න ආදරේ අගේ... යේ යේ... යේ යේ... දිලෙන සිනිදු වරලස සලලා හතර අතට ඉග සුග නලවා. දග කරනා. ඔබේ රූපය නරඹා හැගුමන් මා ඉවසයිදෝ මන්දා. සෘංගාරෙන් සිතුවිලි පුබුදා දිගු දෑසේ රැස් වැටිලා වෙන දේකට වෙන්නට හැරලා සාදරයෙන් මා ඔබ පිලි ගත්තා... වඩින්න දේවතාවියේ මගේ. හෝ... කියාලා දෙන්න ආදරේ අගේ. යේ යේ... යේ යේ... මනසේ තිබෙන හිස්තැන් පුරවා වතුරේ නියසිතුවමක් මවලා. සෝ සංකා සංසාරෙන් හංගා. අත අල්ලා ඔබව මම ඉම්බා. සෘංගාරෙන් සිතුවිලි පුබුදා දිගු දෑසේ රැස් වැටිලා වෙන දේකට වෙන්නට හැරලා සාදරයෙන් මා ඔබ පිලි ගත්තා... වඩින්න දේවතාවියේ මගේ . හෝ කියාලා දෙන්න ආදරේ අගේ...