Devliya
Kumuditha Gunawardana
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දෙනුවන් අතරේ සැඟවූ ඒ රහස කීමක් දෝ
සැනෙකින් කියනුමැන ප්රියේ මාගේ
දෙතොලේ රැදුනේ මාගේ හද අන්දකාරයෙන්
නික්මුණු සිහින කුමරයෙක් වාගේ
ඇස් පියන් හැන්ගීලා හිතුමතේ හිනැහීලා
ආදරෙන් කියූ ඒ වදනේ හිත තාම නැවතීලා
ඉවසන්න බෑ තවනම් පාලුවෙන් මත් වීලා
පේන තෙක්මානේ ඉන්නම් සෙවනැල්ලක් වගේ
ඔබගේ ලොවේ රිදියෙන් තැනූ අහසක් ලෙසේ
උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ... හදවත මෙසේ
ඔබගේ ලොවේ රිදියෙන් තැනූ අහසක් ලෙසේ
උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ... හදවත මෙසේ
ස්නේහයේ කී රුවේ
මා සිතේ මැවුනදෝ
නිල් නෙතේ කියූ ඒ ලෙසේ
සිහිනයක් වෙනවදෝ
ඇස් පියන් හැන්ගීලා හිතුමතේ හිනැහීලා
ආදරෙන් කියූ ඒ වදනේ හිත තාම නැවතීලා
ඉවසන්න බෑ තවනම් පාලුවෙන් මත් වීලා
පේන තෙක්මානේ ඉන්නම් සෙවනැල්ලක් වගේ
ඔබගේ ලොවේ රිදියෙන් තැනූ අහසක් ලෙසේ
උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ... හදවත මෙසේ
ඇස් පියන් හැන්ගීලා හිතුමතේ හිනැහීලා
ආදරෙන් කියූ ඒ වදනේ හිත තාම නැවතීලා
ඉවසන්න බෑ තවනම් පාලුවෙන් මත් වීලා
පේන තෙක්මානේ ඉන්නම් සෙවනැල්ලක් වගේ
ඔබගේ ලොවේ රිදියෙන් තැනූ අහසක් ලෙසේ
උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ... හදවත මෙසේ
ඔබගේ ලොවේ රිදියෙන් තැනූ අහසක් ලෙසේ
උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ... හදවත මෙසේ ...!