Kale Ayithi Alintai
Iroshan Madushanka
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(නිල් තණළුකොළ බුදින්ටයි
හිතුණු තැනක ලගින්ටයි
ඇලේ වැටී නටන්ටයි
කැලේ අයිති අලින්ටයි......//)
පුංචි ඇසුයි හොඬවැලයි
මහත ඇඟයි දළ දෙකයි
වදුල මැදින් මතු වෙනකොට
කැලෙත් එක්ක ලස්සනයි.....
නිල් තණළුකොළ...../
රන් හිරු රැස් තීරුවයි
පුන් සඳ රැස් මාලයයි
වනන්තරේ නාවනකොට
අලිත් එක්ක ලස්සනයි......
නිල් තණළුකොළ.....//