Skip to content

Piliganna Adahanna

Priya Suriyasena
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පිළිගන්න අදහන්න බෑ බෑ විමසන්න හිත දෙන්නෙ නෑ නෑ සිදුවූයේ නොසිතුම දෙයකි ළදේ විමසන්න හිත දෙන්නෙ නෑ නෑ ඔබ ඔහුගේ දෑතේ වෙලීලා ගිය බැව් මගේ නෙත් වසාලා කවුරුත් කීවත් නෑ ඇසුවේ මා එනමුත් සුහදේ මා අද දුටුවා මහ වැහි මැද එන කුඩයක සෙවනේදී පිළිගන්න අදහන්න බෑ ........ ඔබ යන විට ඔහු හා නිදැල්ලේ හිත නැද්ද මා හා දොඩන්නේ අප හමුවූයෙත් බැඳුනෙත් අප සිත එලෙසම නොවේදෝ ඔබට මතකදෝ මහ වැහි මැද එක කුඩයක් සෙවනේදී පිළිගන්න අදහන්න ....