Nannadunana Sulangak Nam
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නන්නාඳුනනා සුළඟක් නම්
එය දරා ගන්න තිබුණා
නන්නාඳුනනා පියම්බිකාවිය
හිත අවතැන් කොට
සුලි සුළගක් වී
ඔබ යන්න ගිහින් තිබුනා
ගෙයි ඇවිළුණු ගිනි පිටට ගියා
පිට ගින්දර ගෙයි අවිල ගියා
යලි ඉපදෙනු බැරි
සස්වාමික පෙම
පෑල දොරින් පලා ගියා
කෙඳිරිලි වරුසා ඇද හැලුනා
මා හදවත දොරගුළු වැහුනා
යලි සිපගනු බැරි
නුබේ කදුළු බිඳු
මා උරතලයේ ඉතිරි වුනා
නන්නාඳුනනා ....