Skip to content

Me Duppath Hitha

Lakshman Hewawitharana
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මේ දුප්පත් හිත තාමත් ඔබගෙ වෙනසක් නෑ පෙර වාගෙයි නෑ තරහක් නම් මං ඔබට සිතින් ඔබ ගැනමයි මං හිතුවේ ඔබ ඉක්මන් නොවුනානම් අපි අපවාගේමයි දුක ඔබටත් දැනුනා නම් යළි එනවාමයි අමතක කළත් ඔයා මතකින් මගේ හදවතේ ඉන්නවා පෙර දා වගේ නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කල තරම් පියඹා එන්න ආයෙත් මං ඔබෙමයි සිතුනෝතින් මගේ සිහින ලෝකයේ මං තනිවෙලා ඔබ එනතුරා තවත් මඟ බලනවා නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කල තරම් පියඹා එන්න ආයෙත් මං ඔබෙමයි සිතුනෝතින් මේ දුප්පත් හිත .....