Skip to content

Thangalle Siramadiriye

Singithi Niroshan
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

තංගල්ලේ සිරමැදිරියේ මල් මිලාන වන්න සියුමැලි සිත් ලඟ දැවටුනු සිහින මාලිග පාප මිතුරො ගිලගත් යෞවන වසන්තය (මිරිඟුවකට පරව ගියා හිරිමල් කැකුල...//) දෙමාපියන් දරුවො පැතුවෙ කඳුලු පිසින්න සංසාරේ උරුමය සිර කුටියක සෙවන පැතූ සිහින බොඳ කලාට කඳුලු කැට වල (අම්මේ රැය ගෙව්වේ නෙත් යුග නොනිදාම...//) තංගල්ලේ සිරමැදිරියේ.... සමනලියක සෙනෙහෙ හදට අහිමි උනාට සිතට දුකක් නෑ පූරුවේ කල පාපයට බත් දෙකටක් කන්නට පෝලිමේ උන්නම (කඳුලු ඉනුවෙ ගෙදර මතක් වෙලා දෙනෙතට...//) තංගල්ලේ සිරමැදිරියේ....