Skip to content

Duka Athath Maha Merak

Ajith Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දුක ඇතත් මහ මෙරක් නොපෙන්වා සිනාසී නුඹේ සිත හදමි මම නුඹෙන් ඈත් වී // මගේ හිත කියවන්න නුඹට පුලුවන් වුණා නම් // මා දමා නොයාවී හිත ළඟින් හිඳීවී // දුක ඇතත් .... මගේ කඳුළු වලට හේතු නුඹ ඇහෙව්වා නම් කදුළු නම් නොදේවී නෙතු ලගින් ඉදීවී // දුක ඇතත් ....