Skip to content

Mage Pana (Sudu 2)

Milinda Sandaruwan
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඊතලයක් විස පොවපූ වැදුනා වාගේ දැනුණු ඔබ වෙනතක ගිය අයුරූ සිහිවී වැටුනා කඳුළු ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා (මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ...//) දුකයි සැපයි මැද්දෙන් ඔබට මගේ පපුවෙන් ආදරේ කලා මහ සාගරේ වැලි කැට තරම් ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා (මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ...//) දකින්න බැරි දුරකින් සැඟව ගියත් රහසින් මතකේ පුරා රූපය ඔබේ ඇත මියෙන කල් ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා ඊතලයක් විස පොවපූ වැදුනා වාගේ දැනුණු ඔබ වෙනතක ගිය අයුරූ සිහිවී වැටුනා කඳුළු ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා (මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ...//)