Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Handawaka
Yasas Medagedara
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
හැන්දෑවන් ගෙවුනාවේ
නුඹගේ ඇස් මානේ
රහසේම මිමිනේ සෙනෙහේ
ආශාවන් මැවුනාවේ
පහසේ ආදරයේ
තුරුලේම විඳිමී සුවසේ
හදවත මම පා... කලා
නුඹේ දිහා බලා හිඳින් කියා
වලාකුලේ ලියා දෙමී
සිනා ගෙතූ කතා
හැන්දෑවක ඔබ මා හමුවූ යාමේ
ආදරයක බැඳිලා හැඟුමන් පාවේ
ඒ ආදරයයි අප හඳුනාගන්නේ
හැමදාකම මේ වාගේ හමුවන්නේ
කුළුඳුල් ආකාසේ
පෑයූ තරු රෑනේ
නොනිදා ඉන්න මේ රෑ පුරා
තනිකම් මැකුනාවේ
මේ පාරාදීසේ
ඇසුනා හීන ගෙත්තම් වෙලා
තරු යායේ සැඟවීලා හමුවේ... ද අපි ආයේ
හද ගැස්මේ නැවතීලා ඇරඹේ... ද මේ වාගේ
පෙම් වැස්සක් වැස්සා හිතේ ගිම් නිවී
නුඹගේ මගේ... ඒ... ඒ... ඒ
හැන්දෑවක ඔබ මා හමුවූ යාමේ
ආදරයක බැඳිලා හැඟුමන් පාවේ
ඒ ආදරයයි අප හඳුනාගන්නේ
හැමදාකම මේ වාගේ හමුවන්නේ
හැන්දෑවක ඔබ මා හමුවූ යාමේ
ආදරයක බැඳිලා හැඟුමන් පාවේ
ඒ ආදරයයි අප හඳුනාගන්නේ
හැමදාකම මේ වාගේ හමුවන්නේ