Skip to content

Nuwara Dalada Hamuduruwane

Chamara Weerasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නුවර දළදා හාමුදුරුවනේ බලාගන්නට ඔබ වහන්සේ තෙරපි තෙරපි පෝළිමේ අපි ඔබේ දොර ළඟටමත් ආවා පෙනි පෙනී ඒ රුවන් කරඬුව අනේ ඔබ දොර අගුලු ලෑවා... සියක් සැතපුම් දුරක් ගෙවලා කා නොකා මග වෙහෙස විඳලා නෙලා ගෙන ආ සුදු නෙළුම් අද කඳුලු දිය පැන් වලින් තෙමුණා... සිතින් දහසක් පෙරුම් පුරලා වෑහෙනා බුදු සුවඳ පතලා හදාගෙන ආ සුපින් සිත යලි සුසුම් ගිනිරැස් වලින් වැසුණා... නුවර දළදා හාමුදුරුවනේ...