Skip to content

Pana Waage Hitiyaata

Jothipala H R
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට පෙම් ලෝකයේ මතක ටික කාලයයි ආදරය ඒ නම් සැනසීම දේ නම් ඇයි මෙහෙම ශෝකේ සදා // ආලයට අත දුන්න ආදරිය කෝ දැන් වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන් // හදවත පලලා උණු ලේ දහරින් කඳුලින් සුසුමින් මා මිය යන්නම් පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ ඇයි මෙහෙම ශෝකේ සදා // ස්‌ථීර ආලයට මැරුණත් සැපක්‌ නම් මා ජීවේ සැපතක්‌ ඉන් ලැබ ගන්නම් නොසිතුව දේ වේවී වළකන්න බැහැනේ කඳුලින් සුසුමින් මා මිය යන්නම් පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ ඇයි මෙහෙම ශෝකේ සදා //