Skip to content

Ma Enathuru

Chanuka Moragoda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කඩුපුල් මල් පින්නෙන් නැහැවී හෙමිහිට මට කිව්වා දෙකොපුල් මල් සිනිඳුව පැරදු ඈ එන බව කිව්වා මා එනතුරු හිඳින්න ඇගේ විසිතුරු දකින්න මා හා ඈ සිටින්න සිහිනය නොම දැවෙන්න මං මුලා කරනා ආදර බස් ආදරයට කියන්න හිනා නොවී කතා නොකර මගේ තුරුලේ සැතපෙන්න දුර ඉඳලා පෙම් කළාට එක දවසක මුණ ගැහෙන්න ඔයා මගේ පතිනිය වී මේ භවයේ මා හා රැඳෙන්න..... (සීතල වැහි සේලය අතරින් ඈ අත මට වැනුවා මීදුම් අතරින් පියඹන්නට එන ලෙස ඉඟි කෙරුවා.....//) මා එනතුරු හිඳින්න ඇගේ විසිතුරු දකින්න මා හා ඈ සිටින්න සිහිනය නොම දැවෙන්න (මං මුලා කරනා ආදර බස් ආදරයට කියන්න හිනා නොවී කතා නොකර මගේ තුරුලේ සැතපෙන්න දුර ඉඳගෙන පෙම් කළාට එක දවසක මුණ ගැහෙන්න ඔයා මගේ පතිනිය වී මේ භවයේ මා හා රැඳෙන්න.....//)