Skip to content

Mathakaya

Dhananjaya Sandeepa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මතකය හිතේ නැවතිලා ඉස්සර අපේ කොඳුරා අහන්නේ දුක රහසින් මගේ බැලු බැලු අතේ හැමතැන මිරිඟුව දිගේ (හීනෙන් ඇවිත් යනවද ඇත්තට වගේ.....//) දන්න හඳුනන දුක අහනා කව්රුවත් නෑ ළඟ හිඳිනා බිඳක් හරි ආදරේ නම් රත්තරන් ඇයි ගියේ දන් නෑ වගේ මගේ හිතේ හුස්ම නවතා හුස්ම නවතා..... මැවෙන නොපෙනෙන හිත හොයනා හෙටක් එනවද මග බලනා බිඳක් හරි ආදරේ නම් රත්තරන් ඇයි ගියේ දන් නෑ වගේ මගේ හිතේ හුස්ම නවතා හුස්ම නවතා..... මතකය හිතේ.....