LovA
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දෙබස් අඩුයි, මගෙ කතාවෙ වැඩි Actions
ඇවිදිනවා හඳේ, නොවුනත් Jackson
හැම එකාටම නෑ මේ හිතේ Access
මම Sensei බැරිනං වෙයං Absent
මේක සෙල්ලමක් නියුරෝන
මං දක්ශ වෙන්නයි ඕන
සිනමාවක් ජීවිතේ පිස්සු! Director නොවුනත් Nolan
මනී මා විවිධ කෝණ - පිළිගන්නා තුරු සොහොන
සිතුවිල්ලක් මං පාලනේ කරන මානසික ලෝක!
විමසිල්ලෙන් දෑස්! නැත්තං නොනැසී ඉන්න බෑ
හරිම වචනේ දැම්මානං තව වචන ඉතිරි වෙන්න බෑ
කලහකාරී ලේ, මගෙ ශරීරේ, ඇවිලේ
පෙර නොවිරූ සේ "N" What you saying?
කියපන් Heroට උබේ Zany ආයෙත් ආවා
පිළිගත්තත් නැතත් ලොකුම ප්රශ්නේ මමයි තාමත්
හරවන්නේ පෑනේ තුඩට එන ආවේග ශක්තී
මේ දෙයියො දුන්න අක්ශී
තියුණුයි වගේ පක්ශී
ඉගෙනගන්නවා බොහෝ දේ
මේ ක්ශණයෙන් ගෙවෙන මොහෝතේත් සම්මා සතී, දැන් වෙනස් හාත්පසින්
යතාර්තේ මා අත්දකියි
නෑ බහින්නෙ මාත් මගින්
ගමනාන්තේ තාක් යමි මනසක් අධි
ඒකයි ක්රියා දැඩි!
හැලුවොත් උබව නමවත් නෑ මගෙ ව්යවහාරේ
හැලෙන තරමේ වරදක් නං ඌ අඳුරන්නෑ මාව අනිවාර්යෙන්
වචනෙන් දෙකෙන් ඇරෙන්නෙ නෑ මේ පපුව මැද රන් ද්වාරේ
ඒ ද්වාරේ ඇරෙන්නෙත් නෑ උබලා දන්න ලොකුම සංක්යාවෙන්
මරිසි මුහුදෙ මෝරා
අඳුරගන්න දුරක තියලා වදිනවා මොළේ Sonar
ගිනිගත් මහාපායක් මෙන් ගොඩනැගෙයි මම LovA
අහන උන් සිහියෙන් ඇහුවොත් මගෙ රැප් කෙලින්ම වෙනවා සෝවාන්.!
දෙබස් අඩුයි, මගෙ කතාවෙ වැඩි Actions
ඇවිදිනවා හඳේ, නොවුනත් Jackson
හැම එකාටම නෑ මේ හිතේ Access
මම Sensei, බැරිනං වෙයං Absent
(අවම ක්රෝධ!)
(මග නිරෝධ!)
(ඒත් උබලා දන්නෙ නෑ මං ඇවිලෙන මොහොත!)