Skip to content

Eliya Bedanawa Eliya Kapanawa

Cartoon Songs
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

එළිය බෙදනවා එළිය කපනවා දවාලටත් එළිය දිදී පාරේ ඉන්නවා විදුලි බලේ අහක දාලා කන්තෝරුවේ නිකන් දැවිලා// අපිට වෙච්ච අරියාදුව රටම දන්නවා... එළිය බෙදනවා එළිය කපනවා දවාලටත් එළිය දිදී පාරේ ඉන්නවා... ගලක් ගන්නවා දමලා ගහනවා ගහ කොළ කපලා වතුර යදිනවා එළිය නැති වුනොත් අපිට බනිනවා අපිටම බැන බැන එයම කරනවා... එළිය බෙදනවා... බල ශක්තිය නෑ රටම හිටිනවා එතකොට අපි ගැන කතා කරනවා අපිව නොරැක්කොත් කළුවර වෙනවා කළුවර ආවොත් ආයේ බනිනවා... එළිය බෙදනවා...//