Skip to content

Adaren (Lanwenna Hithuwata)

Meena Prasadinee
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ලංවෙන්න හිතුවාට හොරැහින් බලා සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා නුඹ ගාව මං සතපවා... සිප ගන්න තුරුලේ හොවා ආදරෙන් ජීවිතය ගීයක් වෙලා (ඔබ ගාව මා ඉන්නවා...//) ආදරෙන් ආදරෙන් හදින් ආදරෙන් ඔබ ළඟින් ආදරෙන්... දැනුණු ඒ ආලේ පිළිගන්න වාගේ මල් යාය නම් හැඩවෙලා දේදුන්න වාගේ නෙක වර්ණ හීනේ දැක ගන්න නිදිවර වෙලා ඇස් පියන් මත රැඳි හිත පුරා සුවඳ දී ඉන්නම්ද ඔබ එනතුරා සුසුම් පවනින් හදේ මකන්නම් දුක් ඔබේ (ජීවිතය සුන්දර වෙලා...//) ලංවෙන්න හිතුවාට...