Skip to content

Athma Gananaka Sithiwili Athare

Srimathi Thilakarathne
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආත්ම ගණනක සිතිවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැ දුටුවේ අප දෙයතක දෙදෙනෙකු වීලා නැහැ නොව කිසිදා මුසුවන්නේ // සඳවත පායන රෑ කල අහසේ කැලතී කැලතී සිත් යහනේ // මහ ද ඇදෙන්නේ ඒ ඔබේ රූපේ ද පාළුව තනිකම පටලාලා ආත්ම ගණනක .... මිනිසත් භාවය මා නොලදී නම් පියඹා එනවා සුවඳ දිගේ // ඒ එන පාරේ විඩා නිවාලන සීතල පවන ද ඔබෙ ප්‍රේමේ ආත්ම ගණනක .......