Skip to content

Mosthare

Dilo
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ මා දැක සිතින් බැඳුනා අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ මා දැක සිතින් බැඳුනා අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ වශී වෙලා අද මා තනි උන යුවතියක් මත මගේ නෙත ගැටුනා ඒ පසුකරන් ගියේ පරදා මාව මම අතින් අල්ලා පැත්තට ගත්තා බලා රගනා ඒ ගැස්සෙන පැද්දෙන රැස් විදී ඈ අරන් යන්නෙ මං වඩාගෙන බිමින් තියන්නෑ ගිටාර් එක වගේ බඳට සමානයි ඇගේ බඳම කරකෝලා ගන්නෙ අද Club එක රෑ Hello මං Dilo අද මාර busy මං මරාල තමයි අපිත් ඉන්නේ හැප්පෙනකං කන රත් වෙනකන් yay දෙන්නම් සද්දෙට රැප් හඬ මං මං යන්නං ඉතින් Bro Baby ඇයි තාම Slow අපි යමු ගෙදරට පෙන්නන්නම්කො මගේ Show ඒ මට සඳ මෝල් මේකිටත් තාම Dope එළි වෙන්න කලින් යමු අපි මගේ චූටි Doll පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ මා දැක සිතින් බැඳුනා අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ මා දැක සිතින් බැඳුනා අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ