Skip to content

Batha Idena Thek

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

බත ඉදිනෙ තෙක් අඬ දබරයට ආරාධනා බැහැයි කීවත් තෝරාගන්නට බෑ පිලිගැනීම මිස විකල්පයකුත් නෑ මැල්ලුමේ කොළ ලොකුලු අල ගෙඩිය පොඩි වැඩිලු ඊයේ බත් මලු මාළුවගෙ කටුලු බත ඉදිනෙ තෙක් .. දවල් වැඩ කෙරුවලු රෑට නිදිමතකුත් නෑලු වතුර කපලලු ඇඳුම පරණයිලු බත ඉදිනෙ තෙක් .....