Skip to content

Hasaganavi

Kasun Kalhara, Indrachapa Liyanage, Nadeeka Jayawardena, Nadeeka Guruge, Niranjala Manjari
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කඳුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කඳුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා පෑ උදුල් නෙතු විලේ සතපවා මා ඔබේ වසඟයට ගෙන ගියා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කඳුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා රෑ අනත් සිහිනයේ සැඟවිලා හිත ගාව මතක මල් වැහි සලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා නෙතු පුරා කඳුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා