Piyekuge Duka
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පියෙකුගේ දුක කියා පාන මහ දිය කඳ කලා වැවේ
දරු සෙනෙහස දල්වා ගෙන රැළි නන්වා හඩා වැටේ
සීගිරියේ ගී පවුරේ කවි සිතුවිලි විමානයේ
ලියා ඇතිද එක ගීයක් ඔබ වෙනුවෙන් පියාණනේ
ඔබ වෙනුවෙන් පියාණනේ
පියෙකුගේ දුක ...
සිගිරි ළලනා දෑසින් කඳුළු බිඳක් නොහෙලුවාට
නෙළුම් මලක් අදත් පිපෙයි සිරස නමා කලා වැවට
සිරස නමා කලා වැවට
පියෙකුගේ දුක ....