Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Marina
Sarith and Surith
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
නෙතගින් පාන
ඉගියෙන් පේන
මායම් සගවා කෙහෙරැලින්
සයුරින් ඈත රටකින් සීත
ආලේ ගෙනැල්ලා උනුහුමෙන්
ඉර යනකොට ඈතින් අවරට
හිමිහිට ඇහෙනා සංගීතෙට
අපි නැලවෙමු ඒ මේ තාලෙට
ලං වී ආදරෙන්
මරීනා මරීනා
යුරෝපේ සමනලී
සරාගි රුවැත්තී
දගකාරී හිතැත්තී
මරීනා මරීනා
යුරෝපේ සමනලී
සරාගි රුවැත්තී
දගකාරී හිතැත්තී
මුහුවී වත්සුණු ඔබගේ
වෙරළේ කරදිය සුලඟේ
හැඩකාරයි මට දුන් ගීතේ
තාලය ඔබගේ
සිත්තම් හීන
ඇත්තෙන් දෑස
වාගේ මවනා රූසිරි
කෝලයි බැල්ම දගකම් පාන
උන්මාදෙන් මැව්වා ආදරී
ඔබ ඉගිලී අහසින් ඈතට
මම මේ සුදු වැල්ලේ තනිකොට
ගීතය තියලා මගේ හිත යට
වෙන් වී හීනයෙන්
මරීනා මරීනා
යුරෝපේ සමනලී
සරාගි රුවැත්තී
දගකාරී හිතැත්තී
මරීනා මරීනා
යුරෝපේ සමනලී
සරාගි රුවැත්තී
දගකාරී හිතැත්තී
මුහුවී වත්සුණු ඔබගේ
වෙරළේ කරදිය සුලඟේ
හැඩකාරයි මට දුන් ගීතේ
තාලය ඔබගේ
සමනලියක් වගේ තටු ගසන මරීනා
ඉගසුග නලවන නිලියක් වගේ කරීනා
ආලෙන් පැරදීලා හිටියේ මම
ලෝකෙන් බොද වීලා
ඔය නෙත් අග මේ දුක ගියේ
කොහෙදෝ නොදනී මා
Shawty she made me crazy
A body like a hourglass
Now we've made some mistakes
We can leave it in the past
ලංවෙන්න ප්රියේ
දුරස් වෙන්න මට නම් බෑ
You are one in a million
කෙල්ලේ වෙන කොහෙවත් නෑ
මරීනා මරීනා
යුරෝපේ සමනලී
සරාගි රුවැත්තී
දගකාරී හිතැත්තී
මරීනා මරීනා
යුරෝපේ සමනලී
සරාගි රුවැත්තී
දගකාරී හිතැත්තී
මුහුවී වත්සුණු ඔබගේ
වෙරළේ කරදිය සුලඟේ
හැඩකාරයි මට දුන් ගීතේ
තාලය ඔබගේ