Anthime Therune
Chamith Wijesooriya
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
අන්තිමේ තේරුණේ දොස් නැගූ චෝදනා
මට පැහැදිලි නුඹේ සිතුවිලි වෙනසක් වෙලා
වචනෙන් පවා මට දැනෙනවා
පණටත් වඩා පෙම් කළා මා එදා
හංගා ගෙනා දිවියේ පුරා
ඒ ආදරේ මියැදිලා මිහිදන් වෙලා
හුස්මේ පවා නුඹවම තියා මා ඉන්නවා
දවසක ඔයා යලි එනතුරා යලි එනතුරා...
එනකල් බලන් හිටි ඒ ඇස් එදා නුඹේ
අද හොයනවා මා මිදෙන්න හැරදමා
මා නොදැක්කා නොවේ පේන මානේ නොහිටි
හංගන්න බෑ මගේ කඳුළුත් ගැලුවා හඬා
වචනෙන් පවා මට දැනෙනවා
පණටත් වඩා පෙම් කළා මා එදා
හංගා ගෙනා දිවියේ පුරා
ඒ ආදරේ මියැදිලා මිහිදන් වෙලා
හුස්මේ පවා නුඹවම තියා මා ඉන්නවා
දවසක ඔයා යලි එනතුරා යලි එනතුරා...
පුදුමේ ගිය හැටි නොවේ හිටිය හැටි ළඟ මගේ
දෙන්නා පණ වාගේ පෙර ඔයා සිහිවුණේ
වැරදුණොත් මට වාගේ යලි
හැදෙන්නට නෑ වෙලා මදි
අවවාදයයි කළේ සුදු අවසානේ මා...
වචනෙන් පවා මට දැනෙනවා
පණටත් වඩා පෙම් කළා මා එදා
හංගා ගෙනා දිවියේ පුරා
ඒ ආදරේ මියැදිලා මිහිදන් වෙලා
හුස්මේ පවා නුඹවම තියා මා ඉන්නවා
දවසක ඔයා යලි එනතුරා යලි එනතුරා...