Skip to content

Obe Dasayi

Amaradewa W D
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබේ දෑසයි - ඔබේ දෑසයි - නීල උත්පල දිගැටි දෑසයි මීන චංචල කිඳුරු දෑසයි - කිඳුරු දෑසයි ඈත අහසේ තාරකා සේ - වශී කර මා සිත සිනාසේ දුරක සිටියත් - ළඟක සිටියත් - ඔබේ ඇස මට නිබඳ සිහිවේ ඔබේ ඇස මට නිබඳ සිහිවේ ඔබේ අඩවන් නුවන් දුටු සඳ - රාග ගින්නෙන් දැවෙයි මා හද එවන් දෑසින් සිහිල් දිය ඉස - නිවන් ගිනි නිව දැවෙන මා හද නිවන් ගිනි නිව දැවෙන මා හද