Nade Tharanga
Dinusha Rangajewa
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නිල් අහසේ වලා රොදින් පායා එන දේදුන්නේ
සිහින විමන් දොරගුළු හැර විඩිනු මැනවි සඳ
(නදී තරංගා.....////)
ආදර ඔබේ මල් හීසර
වශි කළා මගේ හදවත
සීගිරි අප සොයා ගියේ ඔබ
එනු මැන මගේ සිරි යහනට......
පුර පෝදා සඳ වාගේ
මා දුටු ඔය රුව පෙම්බර
ආදරේ පෙම් සුව විඳින්න
තුරුළු වෙන්න මගේ මැණික......
(නදී තරංගා.....////)
(නදී තරංගා.....////)