Skip to content

Sikuruliya

Duween Kularathna
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අපි යන්නේ කොහේද කවුරුත් දන් නෑ ඉන්න තැනක් කිව්වේත් නෑ මඟ වැරදිලා හිත නැවතිලා මියදෙන්න කලින් (සිකුරුලියා අපිව දමා යන්න ගියා.....//) . සංසාර ගමන ඉවරත් නෑ මායාව මිසක කිසිවක් නෑ තරහක් නෑ යාලුත් නෑ කියන්න කලියෙන් (සිකුරුලියා අපිව දමා යන්න ගියා.....//) . ආදරේ පිළිගන්නෑ ජිවිතේ රස විඳ නෑ හෙට ගැන සිත සිතා අද ලතැවෙන නියා දකින්න කලියෙන් (සිකුරුලියා අපිව දමා යන්න ගියා....//)