Skip to content

Rana Gira Joduwayi

Amaradewa W D, Nanda Malani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

චිත්‍රපටය: රෑන ගිරව් (1967) රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි රෑණ ගිරා ජෝඩුවයි වනන්තරේ වෙනසක් නෑ - පෙමි සිතුවිලි පෑදේ පෙමි සිතුවිලි පෑදේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ රෑණ ගිරා ජෝඩුවයි වන රේඛා මැද - සීතල හෙවණේ අත් වැල් බැඳ යන - ආදර ගමනේ හුරතල් දැනිලයි - දුක් ගිනි නිවුණේ සිනහ කුසුමි තොල් - පෙති අග පිපුනේ රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි රෑණ ගිරා ජෝඩුවයි මල් පෙති උඩ පෙම් - සෙවණැලි ඇඳිලා දිය රැළි ඒ දැක - එබිකම් කරලා කඳු මුදුනේ සිට - පහළට පැනලා විහිළු කරයි මේ ජෝඩුව දැකලා රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි රෑණ ගිරා ජෝඩුවයි වන රේඛා මැද.... රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි රෑණ ගිරා ජෝඩුවයි