Skip to content

Bala Diwasin

Athma Liyanage
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

බලා දිවැසින් ලොවේ කඳුලැල් දුක නිවූ කරුණා ගුණේ සදා අප හද රැදේ බැති පුද සුරිඳුනේ කඳ සුරිඳුනී සුරිඳුනේ සුරිඳුනේ කතරගමේ පුද අරණේ බල මහිමේ අරුමේ දියත සැමට පහදා ලැදිව නිබඳ රකිනා සුරිඳුනේ සුරිඳුනේ බලා දිවැසින් මැණික් ගගේ දිය රැළි සේ අපේ හදින් නැගෙනා පැතුම් සඵල කරනා යදිමි පිහිට සැමදා සුරිඳුනේ සුරිඳුනේ බලා දිවැසින්