Skip to content

Kiyanna Kauda

Milton Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කියන්න කවුද ඔබ කියා අහන්න උනිමි සොය සොයා // නෙළුම් මලක් ද නිල් විලේ නැවුම් සුළං ද ලෝ තලේ මුවැත්තියක්ද මහ කැලේ කැළුම් ද චන්ද්‍ර මණ්ඩලේ // කියන්න කවුද ..... රුවක් ද ගල් කුලේ නෙළූ ගඟක් ද සීගලේ ගැලූ වැලක් ද සල් ගසේ වෙළූ සුගන්දයක්ද සිත්කළු // කියන්න කවුද ......