Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Pawenna
King Lotuss
Popularity · Low
+
Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
LO LO
අහසෙ ගෑවෙන්න ගෑවෙන්න
ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ
හ්ම් හ්ම්
අහසේ පාවෙන්න පාවෙන්න
පාවෙන්න පාවෙන්න තමයි මං ආස
හ්ම් හ්ම්
අහසෙ ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න
ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ
හ්ම් හ්ම්
අහසෙ පාවෙන්න පාවෙන්න ඌ
පාවෙන්න පාවෙන්න පාවෙන්න තමයි මං ආස
න න නා නා නා නානානා
මමත් බූතයෙක් තමයිනෙ යාලු පහන නැතී
ඇලඩින් මටත් හොරෙන් මොනාමහරි ගහනවැති
සින්දු දෙන්නම් අහල නැතී
ගහල හතී
අපිව දකිද්දි ගමේ ඇන්ටිලාට හෙනට කහනවැති
මූණට ඇයිද නැත්තෙ ගේම ගේම
අනික කියන්නැහැනේ මමනම් එකම දේම දේම
ගහගෙන මොකටද යාලු එකම ලේම ලේම
Prashna නිතරෝම
තිබ්බෙ අපිට මේම මේම මේම මේම
ඒයි හඳට තිබ්බා පාදයක්
අපී කොහෙද අන්න එතන තිබ්බා සුපිරි සාදයක්
ඇන්ටි අහල කවුද දුවේ කොණ්ඩෙ වවපු හාදයා
මම තමයි ඔයා දුව එක්ක බැන්න කිව්ව පෝරි සාදයා
බූට් සින්දු පිටමන් හේමී හිටමන්
හිටපන් යන්නෑ මේකෙන් පිටනම්
තේරුම් කරා ඉස්ම යන්න තේරෙන්නෑ ඒ හුත් තිටනම්
ගමේ වැල අරන් ගියා කපුටො ඇවිත් පිටගම්
පැට්ටො නැත්තං බොන්ග් එකේ
අනිවාර්යයෙන් රෑට සාද හැබැයි මුකුත් නැතුව උඩ බලන් ආෆ්ටර් නූන් එකේ
නිතරෝම මූන් එකේ
තද චූන් එකේ
අමරයි නයනායි සල් ගස් හන්දියේ රූම් එකේ
ලංකාවේ කොල්ලො ඩේලි වීඩින්
ලැජ්ජ නෑ ගහන්න බීඩී
ක්ෂණික කෝපේ පාලනේ කරන් යන මට එපා
කඩු හෙල්මට් චේන් බීඩින්
අහසෙ ගෑවෙන්න ගෑවෙන්න
ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ
හ්ම් හ්ම්
අහසේ පාවෙන්න පාවෙන්න
පාවෙන්න පාවෙන්න තමයි මං ආස
හ්ම් හ්ම්
අහසෙ ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න
ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ
හ්ම් හ්ම්
අහසෙ පාවෙන්න පාවෙන්න ඌ
පාවෙන්න පාවෙන්න පාවෙන්න තමයි මං ආස
න න නා නා නා නානානා
අපේ පහලවීම් නැත බිහිවීම අමුතු තැනකීන්
බෑ කිව්ව උන්ට කෙරෙව්වා මං සැනකීන්
අපි වටුවො වහන්න බෑ බන් දැලකීන්
කරන්නේම කැලඹීම් නෑඩෝ අඩා වැලපීම්
කුඩම්මගෙ සැලකීම්
නෑ පුත්තේ මේ පැත්තේ
මෙහේ අම්මටසිරි සීන්
අපි නෑ ගහගත්තේ
දැන් හංවඩු ගහනව සංගීතේ මේ මගෙ කන්බෙර
ගීතේ ආගමකි අපි ඇදහීම්
ගැහුවෙ දුකෙන් යන්න
ඒක වැදුනා පුකෙන් යන්න
එකෙන් දෙකෙන් මට්ටු වුනේ නැත්තං වෙන්නෙ දොඹෙන් යන්න
සර්පයන්ට සල කන්න යද්දි දෂ්ට කරයි පන්න පන්න
මංනම් දන්න තරමින් කුඩ්ඩො නෑඩො දින්න
ම් නවන්නෑඩෝ හිස
මූල් යමය තත්වෙ අවුල් නිසා වැඩ නැත පිංපි නිස
වදන් වේවි කොල්ලො විස
ටවුන් එකට සිවිල් බැස්සෙ මට ටවුන් ගෙදර වගේ නිසා
සැකෙන් ගහන ඒව වදින්නෑ
මොලේ බර්මියුඩා ඉතින් නයිටිනම් අඳින්නෑ
අඩු වයසින් බඳින්නෑ
මට පොන්නයා කිව්ව ශිෂ්නධාරීන්ට නගින්නෑ
පාවෙන්න පාවෙන්න වූ//
Bye එහෙනම්