Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Hil Mahe Sanda
Damith Asanka
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ඉල්මහේ සඳ නිදිකිරාවී
පැලේ ඉස්මත්තෙන්
මං මගේ දුක සඳට පවසමි
සිත තලා කඳුලින්
ඉල්මහේ සඳ නිදිකිරා වී
පැලේ ඉස්මත්තෙන්
මං මගේ දුක සඳට පවසමි
සිත තලා කඳුලින්
සමන් මල් පෙති අතුරලා
හැඩට ඔබ ලියු කවි කොලේ
සමන් මල් පෙති අතුරලා
හැඩට ඔබ ලියූ කවි කොලේ
ඔබ පිදූ පෙම හිනහුනා
අදත් ඔබ නැති සඳ රැයේ
අදත් ඔබ නැති සඳ රැයේ
ඉල්මහේ සඳ නිදිකිරා වී
පැලේ ඉස්මත්තෙන්
මං මගේ දුක සඳට පවසමි
සිත තලා කඳුලින්
අදත් නා මල් පිපෙනවා
එදා සුවඳම තිබෙනවා
අදත් නා මල් පිපෙනවා
එදා සුවඳම තිබෙනවා
මගෙන් ඔබ ගැන අහනවා
කඳුළු මගේ දුක කියනවා
කඳුළු මගේ දුක කියනවා
ඉල්මහේ සඳ නිදිකිරා වී
පැලේ ඉස්මත්තෙන්
මං මගේ දුක සඳට පවසමි
සිත තලා කඳුලින්
ඉල්මහේ සඳ නිදිකිරා වී
පැලේ ඉස්මත්තෙන්
මං මගේ දුක සඳට පවසමි
සිත තලා කඳුලින්
ආආආආආආ
ආආආආආ