Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Paavi Ahase Tharuwak
Costa
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක් වාගෙ
මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ
හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ
මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ
මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ
තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow
තරුත් එක්ක නිදි මේ රෑ
උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ
ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ
මට ආයෙ ඕනෙ නෑ
මන් අයේ එන්නෙ නෑ
ආයෙ එන්නෙ නෑ
මට ආලෙ ඕනෙ නෑ
හීනෙක මන් යාවී
මගෙ ලෝකෙට මන් යාවි
යන්නෙ සුල්න්ගෙ මන් පාවී
හැරදා හැමදාටම ආයෙ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
ලෝකෙම slow මම ප්රශ්න හින්ද වද්දගත්ත bro
හිත අද රෑ එක තැන නෑ
සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ
ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක්
මුමුනන ගී පාලුවෙන්
පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ
තනිකම හුරුවෙල තනියක් නෑ
සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ
දුම මැද්දෙන් පීනන් රෑ
සිනහව දුක පරදය් ඈ
ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ
ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ
ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ
සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ