Skip to content

Athin Athata (Oya As Amathaka)

Chamara Weerasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා... මා ලඟ තිවු සිත අරන් ගියා සුවඳ වත් මා ලග‍ නොතියා අමතක කරලන්නම් කියා ගියා.. අමතක කරලන්නම් කියා ගියා.. ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...// සීතල වැහි බිංදු සේම කදුළු කඩා හැලෙනවා නිමක් නොවේ පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු කදුළු ගලන්නට ඉඩ මදිලු ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...// ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු ඉර බටු තරුවයි මග පෑදූ ඈතක ගිය තරුවක මා දැවටි පැතුම් හඩා වී මග තනිවී ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...//